තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ණය ගත් අයට සහන දෙන්න - මහබැංකුවෙන් උපදෙස්

    ණය ගත් අයට සහන දෙන්න – මහබැංකුවෙන් උපදෙස්

    ව්‍යවසායකයින්ට තවදුරටත් ණය ගෙවීමට සහන ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු සහ මූල්‍ය ආයතනවලට උපදෙස් දී තිබේ.

    රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් බලපෑමට ලක්ව තිබෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ආපසු ගෙවීම සඳහා සුදුසු සහන වැඩපිළිවෙළක් යොදන්නැයිද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති උපදෙස් වල සඳහන් වේ.

    ගණුදෙනුකරුවන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ රැකියාව සහ ව්‍යාපාරවල ශක්‍යතාව මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ප්‍රති ලේඛනගත කිරීම ව්‍යාපාර වල අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ශක්‍යතාවය මත පදනම්ව අවස්ථානුකූලව ණය අත්හිටුවීම කළ හැකි බව එම උපදෙස් වල සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img