මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණ බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීම, ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙලීමට බුදුන් වහන්සේ විසින් යමාමහ පෙළහර පෑම, නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීම, සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීම යනාදී කරුණුු ඉතිහාසයේ සඳහන් වෙයි.