පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනි දින ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ද සාකච්ඡා කර ලබන අඟහරුවාදා රැස්වී තීන්දුවක් ගන්නා බව ද ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කරන බවද එම කොමිසම කියයි.