තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ් සීමා ලිහිල් වීමෙන් පසු ආ චීන සංචාරකයෝ ශ්‍රීලන්කන් සාදරයෙන් පිළිගනියි

    කොවිඩ් සීමා ලිහිල් වීමෙන් පසු ආ චීන සංචාරකයෝ ශ්‍රීලන්කන් සාදරයෙන් පිළිගනියි

    කොවිඩ් වසංගතයෙන් පසුව චීන බලධාරීන් විසින් පිටතට යන ගමන් සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පිළිගනු ලැබීය.

    සංචාරකයින් 120 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ රාත්‍රියේ (1) UL1881 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ ගුවැන්ශූ සිට දිවයිනට ලඟාවූ අතර ඔවුන් දින අටක සංචාරයක් ශ්‍රී ලංකාව තුළ සැලසුම් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img