තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනක් පුරා කොළඹ ප්‍රදේශ ගණනාවකට වතුර කපයි

    දිනක් පුරා කොළඹ ප්‍රදේශ ගණනාවකට වතුර කපයි

    කොළඹ ප්‍රදේශ ගණනාවක පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11 යන ප්‍රදේශවලට හෙට (04) වනදා පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

    මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img