තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියකට අතවර කිරීමක් මුල්කරගෙන විහාරාධිපති හිමිනමක් ඝාතනය වේ

    දැරියකට අතවර කිරීමක් මුල්කරගෙන විහාරාධිපති හිමිනමක් ඝාතනය වේ

    හෙට්ටිපොල අංගමුව මගුලාගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති එළුවාපොල වංගීරථන (70) හිමියන්ට පුද්ගලයෙකු විසින් ඊයේ අතින් පහරදී ඝාතනයකර තිබේ.

    මෙම ඝාතනයට මුල්වී ඇත්තේ වයස අවුරුදු 08ක දැරිවියකට අතවර කිරීමේ සිදුවීමකි.

    මෙම භික්ෂුවට පහරදී ඝාතනයකර ඇත්තේ එම දැරිවියගේ පියා විසින් බව පොලීසිය කියයි.

    දැරිවිය කාලයක් තිස්සේ මෙම භික්ෂුව අතින් අතවරයට ලක්ව ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img