තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බදු බරට එරෙහිව සේවා රැසක් අද විරෝධයේ

    බදු බරට එරෙහිව සේවා රැසක් අද විරෝධයේ

    දිවයින පුරා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් අද (01) විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි.

    ඒ රජයේ අසාධාරණ බදු අයකිරීම්වලට එරෙහිව ය.

    වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති විරෝධතාවට එක්ව සිටින අතර වෛද්‍ය, ගුරු, විදුහල්පති, දුම්රිය සහ තැපැල් සේවකයින් ඊට සහාය පළකරන අතර වැඩවර්ජනයක නිරත නොවන බව සඳහන් ය.

    එමෙන්ම විරෝධතාවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ද එක්වන බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සඳහන් කළේය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img