තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බදු අඩු නොකළොත් ලබන සතියේ වෙනදේ..

    බදු අඩු නොකළොත් ලබන සතියේ වෙනදේ..

    පනවා ඇති නව බදු සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා නොකළොත් ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

    එම එකමුතුව නියෝජනය කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් සිටින බවයි.

    එබැවින් මෙම ගැටලුව විසදීමට රජය වහා පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img