fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොරෝනා මරණ 19ක්

    අද කොරෝනා මරණ 19ක්

    කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වී තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.