තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන QR ක්‍රමය මාස 3කින් අහෝසියි

    ඉන්ධන QR ක්‍රමය මාස 3කින් අහෝසියි

    ඉන්ධන ලබාදීමේදී දැනට ක්‍රියාත්මක කරනු ලබන QR කේත ක්‍රමවේදය මාස තුනකින් පසුව අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ඉන්ධන සැපයුම ප්‍රමාණවත් පරිදි ලබාදීමට හැකියාව ලැබෙතැයි මේවනවිට පුරෝකතනය කර ඇති බවයි.

    ඒ අනුව තවත් මාස තුනකින් පසුව පෙර පරිදි තමන්ට අවශ්‍ය තරමට ඉන්ධන ලබාගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img