fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ බලය ඇති පළාත් පාලන සභාපතිවරු හෙට කොළඹට කැඳවයි

    පොහොට්ටුවේ බලය ඇති පළාත් පාලන සභාපතිවරු හෙට කොළඹට කැඳවයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු  කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට හෙට (21) කැඳවා තිබේ.

    බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.