තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයකට පාලන මිලක් එයි

    අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයකට පාලන මිලක් එයි

    අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි.

    සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමන් වෙත භාරදෙන ලෙස උපදෙස් දී ඇතැයි, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසු වේ ය.

    දියවැඩියාව, හෘද රෝග ඇතුළු  අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සඳහා එලෙස පාලන මිලක් හඳුන්වාදීමට නියමිතය.

    දිගින් දිගටම වෙළෙඳ පොලේ පවතින ඖෂධ මිල ගණන් ඉහළ යාම සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img