තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍ය සේවා ඇතුළු වෘත්තිය සමිති රැසක් වර්ජනයට සූදානම්

    අත්‍යාවශ්‍ය සේවා ඇතුළු වෘත්තිය සමිති රැසක් වර්ජනයට සූදානම්

    ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි මෙන්ම වෘත්තියවේදීන් ලබන මස 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කරයි.

    ඒ රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිවයි.

    සංකේත වැඩවර්ජනයට වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිතිද සහාය පළ කර ඇත.

    මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති සාකච්ඡාවක් ඊයේ (16) කොළඹ දී පැවතියේය.

    ඒ අනුව සංකේත වැඩවර්ජනයට පෙර ලබන 22 වනදා කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට එහිදී තීරණය වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img