තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ඡන්දය කල් යයි

    තැපැල් ඡන්දය කල් යයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

    තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

    පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img