තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෝටිපති ඇගළුම් සාප්පු හිමිකරුගේ මළ සිරුර තලංගම නිවසක

    කෝටිපති ඇගළුම් සාප්පු හිමිකරුගේ මළ සිරුර තලංගම නිවසක

    සිය මෝටර් රථය සමඟ පසුගිය 30 වෙනිදා සිට අතුරුදන්ව සිටින ඇගුළුම් සාප්පු හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් නිවසක තිබී අද තලංගම පොලීසියට හමුවී ඇත.

    මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට පොලීසියට ඊයේ පැමිණිලිකර ඇත්තේ ඔහුගේ සහෝදරිය විසිනි.

    50 හැවිරිදි වියේ පසුවන මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිංචිව සිට ඇත. අවිවහාක තැනැත්තෙක් බව ඔහුගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.

    මෙම ව්‍යාපාරිකයාට රාජගිරියේ සහ කොටිගාවත්තේ ඇදුම් ප්‍රසිද්ධ ඇදුම් සාප්පු දෙකක් හිමිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img