තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඡන්දෙට ඕන ලියවිලි හරි.. ගැසට් කරන්නත් යැව්වා'- මැකොස

    ‘ඡන්දෙට ඕන ලියවිලි හරි.. ගැසට් කරන්නත් යැව්වා’- මැකොස

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සියලුම ලිපි ලේඛන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අද (30) නිවේදනය කර තිබේ.

    එම ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවද ඔහු කියාසිටී.

    පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img