තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන්පිටි - බේකරි කෑම මිල අඩුකරන්න කොන්දේසියක්

    පාන්පිටි – බේකරි කෑම මිල අඩුකරන්න කොන්දේසියක්

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් පිටි මිල අඩු කරන්නේ නම් මෙලෙස පාන්පිටි සහ බේකරි කෑම මිල අඩු කළ හැකි බව එම සංගමය පෙන්වා දෙති.

    මේ වනවිට දිවයින පුරා පාන් අලෙවිය 25%කින් පමණ අඩු වී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img