තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැය 5ක විශේෂ මෙහෙයුමක් - 489ක් අත්අඩංගුවට (🎥)

    පැය 5ක විශේෂ මෙහෙයුමක් – 489ක් අත්අඩංගුවට (🎥)

    ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 489ක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සහ ගංජා කිලෝග්‍රෑම් 01ක් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ පැය 05ක මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img