fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ වැටුප් ගැන දැනුම් දීමක්

    රාජ්‍ය සේවයේ වැටුප් ගැන දැනුම් දීමක්

    රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම අද (25) සුපුරුදු පරිදි සිදුකෙරේ.

    ඒ අනුව හෙට දින රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන යන ශ්‍රේණි දෙකටම වැටුප් ලබාදීමට නියමිතය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.