තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ණය ගැන ඉන්දියාවේ තීරණයට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රශංසා

    මෙරට ණය ගැන ඉන්දියාවේ තීරණයට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රශංසා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මුල්‍ය වැඩසටහන වෙනුවෙන් මෙරට ණය පිළිබඳ ඉන්දියාව සහය දීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියානු රජය සිය ප්‍රශංසාව පළකර තිබේ.

    මේ පිළිබඳ කොළඹ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කළ නිවේදනය පහත දැක්වේ.

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අනුකූලව ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීමට ඉන්දියාව සිය කැපවීම තහවුරු කර ඇති බවට විශිෂ්ට පුවතකි. අපට හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය වීමට ඔස්ට්‍රේලියාව සූදානම්.” යැයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img