තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනයේ පී.සී. ලක්ෂ 10ක් ගන්නකොටම අල්ලස් කොමිෂමට මාට්ටු

    යාපනයේ පී.සී. ලක්ෂ 10ක් ගන්නකොටම අල්ලස් කොමිෂමට මාට්ටු

    වංචාවක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයක සැකකරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    එස්. සුගන්දන් නැමති පොලිස් කොස්තාපල්වරයාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාලනය සන්තානේ පොදු වෙළද පොල අසලදීය.

    සැකකරුව යාපනය අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img