fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බහු විවාහ ඕනැයි කියා පුත්තලමේ විරෝධයක්

    බහු විවාහ ඕනැයි කියා පුත්තලමේ විරෝධයක්

    බහු විවාහ කර ගැනීමට මුස්ලිම් පිරිමින්ට ඇති අයිතියට අත නොතබන ලෙස ඉල්ලා පුත්තලම මහා පල්ලිය අසල ඔරලෝසු කණුව අසල ඊයේ දහවල් විරෝධතාවක් පවත්වා තිබේ.

    300ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම විරෝධතාවය අවසානයේදී මුස්ලිම් පිරිමින්ට බහු විවහායන් කර ගැනීමට ඇති අයිතිය වෙනස් නොකරන ලෙස ඉල්ලා ආගමික කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමට පෙත්සමක්ද අත්සන්කර ඇත.

    මෙම විරෝධතාවයට 300ක පමණ පිරිසක් සහභාගි වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.