තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආයුර්වේද සංස්ථාවේ කෝටියක වංචාවක්

    ආයුර්වේද සංස්ථාවේ කෝටියක වංචාවක්

    රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ආයුර්වේද සංස්ථාවේ යාපනය අලෙවි මධ්‍යස්ථානය භාර නිලධාරියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමේදී බිල්පත් වෙනස්කර රජයට ලැබිය යුතු මුදල් වංචා සහගතව තමා සතුකරගනිමින් මෙම නිලධාරියා වංචාවේ නිරතව සිට ඇත.

    මෙම පුද්ගලයා රුපියල් එක්කෝටි තුන්ලක්ෂ විසිනමදහස් හාරසිය අසූවක මුදලක් බිල්පත් වෙනස්කරමින් වංචාකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img