තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තුවට ලැබුණු කැබිනට් අනුමැතිය

    විදුලි ගාස්තුවට ලැබුණු කැබිනට් අනුමැතිය

    මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැය පරාවර්තක විදුලි ගාස්තුවක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

    අද පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img