තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමඟ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

    මොණරාගල පොලිස් ලොක්කා ගංජා සමඟ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

    මොණරාගල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මොණරාගල පිහිටි නිල නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හමුවී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    වෙනත් සිදුවීමකට අදාලව කළ සෝදිසියකදී මෙම ගංජා තොගය හමුවී ඇති බව විශේෂ කාර්ය බලකා තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img