තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශන ගැන සොයා බලන්න පොලිස්පති සී.අයි.ඩී.යට

    දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශන ගැන සොයා බලන්න පොලිස්පති සී.අයි.ඩී.යට

    දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනයේ ප්‍රගතිය ගැන සොයා බැලීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගොස් තිබේ.

    එහිදී මෙම ඝාතන විමර්ශනයේ මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය ගැන කරුණු සොයා බලා ඇති පොලිස්පතිවරයා තවදුරටත් හඹායායුතු ඉසව් පිළිබදව නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    එසේම නීතිපති උපදෙස් නිරන්තරයෙන් ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදුකරන ලෙසටද පොලිස්පතිවරයා විසින් විමර්ශන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img