තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඅධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුටු 800ක් හිස්

    අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුටු 800ක් හිස්

    අධ්‍යාපන පරිපාලන සේවයෙහි නිලධාරී පුරප්පාඩු 800ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

    එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමතිවරයා කීය.

    මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වෙනිදා විශ්‍රාම ලබා ගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සඳහා සුදුස්සන් පත් කරන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img