fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

    විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

    සියලුම රජය සහ රජයේ අනුමත පාසල් හෙට (12) යළි විවෘත කෙරේ.

    අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා මේ බව නිවේදනය කළේය.

    දිස්ත්‍රික් ගණනාවක වායුගෝලය අහිතකර තත්ත්වයක් මතුව තිබීම හේතුවෙන් පසුගිය සිකුරාදා (09) එම පාසල් වසා දැමිණ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.