තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබල මණ්ඩලය ගැන හෙට සිට ක්‍රියාත්මක වන දේ..

    විදුලිබල මණ්ඩලය ගැන හෙට සිට ක්‍රියාත්මක වන දේ..

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුල සකස් කිරීමට පියවර ගැනේ.

    එම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු හෙට සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img