fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි මාසයට පොලී අනුපාත ගැන ගත් තීරණය

    ඉදිරි මාසයට පොලී අනුපාත ගැන ගත් තීරණය

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ ( 23) පැවති රැස්වීමේ දීය.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.