තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් -සුනාමි අවදානමක් නෑ

    ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් -සුනාමි අවදානමක් නෑ

    ඉන්දියානු සාගරයේ ඒකක 6.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

    දකුණු සුමාත්‍රා ආශ්‍රිතව සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දන්වා සිටී.

    මේ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජිවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    තවද මෙම නිවේදනය, භූ චලන පර්‍යේෂණ සඳහා වන ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එකඟත්වයෙන් නිකුත් කරන ලද බවද එම මධ්‍යස්ථානය කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img