තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බූරු ගසමින් සිටි පොහොට්ටු මන්ත්‍රීත් එක්ක 8ක් අත්අඩංගුවට

    බූරු ගසමින් සිටි පොහොට්ටු මන්ත්‍රීත් එක්ක 8ක් අත්අඩංගුවට

    මැදගම නගරයේ පිහිටි රථ ගාලේ කාමරයක් තුළ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු 08 දෙනෙක් මැදගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    එම සැකකරුවන් 08 දෙනා අතර වනජීවී හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ විදුලි වැට සහයකයෙකුද සිටින බව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img