තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සියදිවි හානිකරගනී

    මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සියදිවි හානිකරගනී

    ව්‍යාපාර රැසක හිමිකරුවෙන් වන මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු දිගන පිහිටි ඔහුට අයත් කාර්යාල කාමරය තුළදි හිසට වෙඩි තබාගෙන අද සියදිවි හිනිකර ගත්තේය.

    මහනුවර පල්ලෙකැලේ පදිංචිව සිටි මංගල ගුණවර්ධන නමැති ව්‍යාපාරිකයා මෙසේ සිය දිවි හානිකරගෙන ඇත. ජනතාව අතර ඔහු ප්‍රසිද්ධව සිටිනුයේ දිගන මංගල නමිනි.

    රථවාහන අලෙවි ස්ථානයක සහ උකස් මධ්‍යස්ථානයක හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකද නිරත වී ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img