තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

    හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

    හෙට (13) දින ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 8 හමාරක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

    පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img