තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

    විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය 2019, 2020, 2021 සහ 2022 සදහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මේ මස 25 වැනි දින දක්වා කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    2019, 2020 සහ 2021 වර්ෂ වල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට එම විභාගය සඳහා අයදුම්පත් පෞද්ගලික හෝ පාසල් මට්ටමින් ඉදිරිපත් කළ හැකිය.

    එම විභාගය උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල නොපැවැත්වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    විභාගය පිළිබඳව වැඩිදුර තොරතුරු 1911, 0112786616 යන දුරකථන අංක ඔස්සේ හැකිය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img