fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාසයක් තුළ මදුරු ඝනත්වය 4 ගුණයකින් ඉහළට

    මාසයක් තුළ මදුරු ඝනත්වය 4 ගුණයකින් ඉහළට

    පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසය තුළ මදුරු ඝණත්වය සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    වැසි තත්ත්වය මදුරු ඝණත්වය ඉහළයෑමට මූලික වූ බව එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක කීය.

    මේ හේතුවෙන් රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවද ඔහු සඳහන් කරයි.

    මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 42% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

    ඔබේ අදහස් දක්වන්න.