තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිද්දා ගෑස් මිල වෙනස් වෙයි

    අනිද්දා ගෑස් මිල වෙනස් වෙයි

    ලීට්‍රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (6) පෙරවරුවේ ප්‍රකාශ කිරිමට නියමිතව තිබේ.

    ලීට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලීට්‍රෝ සමාගම සතුව ගෑස් මෙට්‍රික් ටොන් 2000 කට වැඩි ප්‍රමාණයක් දැනට පවතින බවය.

    එබැවින් 100%ක්ම කිසිදු ගෑස් හිඟයක් නොමැති බව කිව හැකි බව මුදිත පීරිස් මහතා අවධාරණය කළේය.

    කෙසේවෙතත් ඇනවුම්කරුවන් මිල වෙනස්වීමක් ඉදිරියේදී පවතින අවස්ථාවලදී ඇනවුම් ප්‍රමාද කිරීමට ඇතැම් අවස්ථාවල කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img