තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන්

    පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන්

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ රෝගියකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කර තිබේ.

    මෙම රෝගය ආසාදිත පුද්ගලයා 20 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඩුබායි සිට පැමිණ ඇත්තේ නොවැම්බර් 1 වැනිදාය.

    ඔහු ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය සඳහා පෙරේදා(02) යොමු කර ඇත.

    මන්කිපොක්ස් රෝගියකුගේ ලිංගික අවයව (ශිෂේණය, වෘෂණ, යෝනි හා ඒ ආශ්‍රිතව) හෝ ගුදය මත හෝ ඒ ආසන්නයේ රෝගය ස්ථානගත විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

    මුහුණ, මුඛය, අත්, පාද, පපුව වැනි වෙනත් ප්‍රදේශවල ද කුෂ්ඨයක් ඇති විය හැකිය.

    සබැඳි පුවත්
    මෙරට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සෙවීමේ පරීක්ෂණ අද සිට
    මන්කිපොක්ස් නිසා අමෙරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කරයි
    වඳුරු උණෙන් ඉන්දියාවෙත් මරණයක්
    වඳුරු උණ ලංකාවේ හඳුනාගන්න පුළුවන්ද? – ආචාර්ය චන්දිම ජීවන්දර

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img