තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අටමස්ථානාධිපති ධූරයට පල්ලේගම හේමරත්න හිමියෝ පත්කෙරෙති

    අටමස්ථානාධිපති ධූරයට පල්ලේගම හේමරත්න හිමියෝ පත්කෙරෙති

    අටමස්ථානාධිපතිධූරයට රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ව පත්කර තිබේ.

    අටමස්ථාක කාරක සභාව රැස්වී පල්ලේගම හේමරත්න හිමි අටමස්ථානාධිපති ධූරයට තොරාපත්කරගෙන ඇත.

    පල්ලේගම හේමරත්න හිමියෝ අභිනව නතතුරේ නිල වශයෙන් ලබන 11 වෙනිදා වැඩ භාරගැනීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img