තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2025 තෙක් අහසේ ආයෙ නොදකින දෙයක් ලබන සතියේ

    2025 තෙක් අහසේ ආයෙ නොදකින දෙයක් ලබන සතියේ

    2025 වසර තෙක් සිදුවන අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණ එළැඹෙන 08 වැනි දා සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

    මෙම චන්ද්‍රග්‍රහණය ආසියාව මහද්වීපය, ඕස්ටේලියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ කොටසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව මහාචාර්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදාවීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එළැඹෙන 08 වන දා දිස්වන මෙය පස්වරු 6.19ට අවසන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img