තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

    ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

    මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු නීතිවිරෝධී ලෙස රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරමින් කටයුතු කරන බව වාර්තා වේ.

    රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුරක් දරන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඒ බව ආයතන දෙකටම සඟවමින් කටයුතු කරන බවට ද වාර්තා වේ.

    රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුර දේශපාලන අයිතිවාසිකමක් අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකමක් නොමැති තනතුරක් වන අතර එවැනි තනතුරක් දැරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නැතැයි ද වාර්තා වේ.

    එම ආයතනයේ සේවකයින් මේ පිළිබඳව අදාළ අංශ වෙත පැමිණිලි කර ඇතැයිද පැවසේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img