තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අන්තරේ භික්ෂු කැඳවුම්කාර සිරිධම්ම හිමි රෝහලට

    අන්තරේ භික්ෂු කැඳවුම්කාර සිරිධම්ම හිමි රෝහලට

    අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

    උන්වහන්සේ මේ වනවිට ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් සඳහා රඳවා සිටින සිටී.

    දින කිහිපයක් තිස්සේ පවතින උණ රෝගයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කළ බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img