තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැරලි මර්දනය කරන හැටි ඉගෙනගන්න පොලිස් ලොක්කෝ 3ක් සිංගප්පූරුවට

    කැරලි මර්දනය කරන හැටි ඉගෙනගන්න පොලිස් ලොක්කෝ 3ක් සිංගප්පූරුවට

    කැරලි මර් දනය සම්බන්ධයෙන් සිංගප්පූරු පොලීසිය විසින් පවත්වන වැඩමුළුවකට සහභාගිවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙක් අද සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

    බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර සහ පොලිස් නීති අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට යන මහත්වරු මෙම වැඩමුළුවයට සහභාගිවීමට සිංගප්පූරුව බලා පිටත්ව යනු ඇත.

    මෙම වැඩමුළුව හෙට සිට දින 04ක් පුරා පැවැත්වෙනු ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img