තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූර් වූ දෙදෙනෙක් වෙල්යායේ ළිං පතුලේ සැඟවේ

    සූර් වූ දෙදෙනෙක් වෙල්යායේ ළිං පතුලේ සැඟවේ

    පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් පානයකරමින් සිටි තරුණයින් 06 දෙනෙක් අතර සිටි දෙදෙනෙක් වෙල්යායේ තිබුණු ලිදකට වැටී ඊයේ සවස දියේ ගිලී මරුමුවට පත්ව ඇත.

    මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වයසැති වල්ලිපුරම් හී පදිංචිකරුවන් දෙදෙනෙකි.

    මුලින්ම ලිදට වැටී ඇත්තේ එක් අයෙකි. ඔහුව බේරා ගැනීමට තව අයෙක් ලිදට පැන ඇති අතර ඔහුද දියේ ගිලී ඇති බව පේදුරුතුඩුව පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img