තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්  

    චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්  

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ විධායක මණ්ඩලයේ තුන්වන රැස්වීම පැවැත්වෙයි.

    අද (21) උදෑසන බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණ.

    20 වන මධ්‍යම කාරක සභා අපේක්ෂක ලැයිස්තුව, ආදේශක අපේක්ෂක ලැයිස්තුව සහ විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ අපේක්ෂක ලැයිස්තුව මෙම රැස්වීමේදී සම්මත කෙරිණ.

    අද(21) පස්වරුවේ පැවති මහා සම්මේලනයේදී විවිධ නියෝජිත කණ්ඩායම් රැස්වීම් පවත්වමින්, සම්මත වූ අපේක්ෂක ලැයිස්තු පිළිබඳ  සාකච්ඡා කර තිබේ.

    හෙට(22) උදෑසන, පූර්ණ සැසිවාරයට අදාළව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img