තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමළ පාසල්වලට දීපවාලී නිවාඩුවක්

    දෙමළ පාසල්වලට දීපවාලී නිවාඩුවක්

    දීපාවලි උත්සවය නිමිත්තෙන් සියලුම දෙමළ පාසල්වලට ඔක්තෝම්බර් මස 25 වන අඟහරුවාදා අමතර නිවාඩුවක් ලබා දෙන බවට නිවේදනය කෙරේ.

    කෙසේ වෙතත් අතිරේක නිවාඩුව ආවරණය කිරීම සඳහා ඊළඟ සෙනසුරාදා (29) පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අඅමාත්‍යවරයා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img