තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂයම එක්වී ගත් තීන්දුව

    විපක්ෂයම එක්වී ගත් තීන්දුව

    මැතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තුව තුළදී ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්යකට එක්ව එරෙහි වන්නටත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කරා අවතීර්ණවීමටත් විපක්ෂයේ අසුන්ගෙන සිටින පක්ෂ අද ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබේ.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු මේ සදහා මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ආදි යන මෑතකදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් හා පක්ෂ නායකයන් ද අත්සන් කර ඇත.

    පසුගිය සතියේ විපක්ෂයේ පක්ෂ රැස්වීමකදි තීරණය කළ ඒකාබද්ධ ප්‍රකාශයට අද උදෑසන පාර්ලිමේන්තුවේදී මෙලෙස අත්සන් කරන ලදී.

    එම ප්‍රකාශය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img