තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුවරුන්ට සරසවියක්

    ගුරුවරුන්ට සරසවියක්

    ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක් ස්තාපනය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

    ගුරුවරුන් බිහි කිරීම සඳහා ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක දැඩි අවශ්‍යතාවයක් පවතින බවද ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

    එම විශ්වවිද්‍යාලයෙන් වසර තුනක න්‍යායාත්මක පුහුණුවක්ද වසරක ප්‍රායෝගික පුහුණුවක් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

    ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් මෙම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගන්නා බව ද ඇමැතිවරයා පැවැසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. Tuition ගාන තවත් ඉහලයයිද?අපේ රට කාලා තියෙන්නේ ඔය අස්ප විද්‍යා ල වලින් උපාදි ගත් යාලුවො ටික තමා.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img