fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් නොවන මරණත් පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතුයි

    කොවිඩ් නොවන මරණත් පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතුයි

    සෞඛ්‍ය අමාත්‍යාශය විසින් අද නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කොවිඩ් 19 වෛරස ආසාදිත නොවන පුද්ගල මරණවලද අවසන් කටයුතු පැය 24 ක් ඇතුලත කළ යුතු බවට නියමයන් පනවා ඇත.

    එසේම අවමංගල්‍ය පැවැත්වෙන නිවසේ සිටිය යුතු උපරිම පුද්ගලයින් ගණන 25 දක්වා සීමාවක්ද පනවා තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.