තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිගුපිටි මිල රුපියල් 85කින් අඩුවේ

    තිරිගුපිටි මිල රුපියල් 85කින් අඩුවේ

    තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 85කින් අඩු කිරීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

    ඒ අනුව තිරිගුපිටි කිලෝවක මිල අද සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුවනු ඇත.

    නව මිල සංශෝධනයට අනුව පිටකොටුවේ තොඟ වෙළද පොලේ කිලෝ ග්‍රෑම් 25ක තිරිඟු මිටියක නව මිල වන්නේ රුපියල් 7250කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img